බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරියේදී අනිවාර්යෙන්ම එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම් මරික්කාර් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා . ආශ්‍රීත පුවත්: 2024 සිට මේ දක්වා කාන්තා හිංසනය සම්බන්දව පැමිණිලි 2,183ක් #sri lanka #vfm news accident Current Affairs Sajith Premadasa Sinhala News SJB srilankapolitical