Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
    • මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්
    • ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුරපුර දිස්ත්‍රික් රැකියා පොළට දහසකට ආසන්න තරුණ තරුණියන් සහභාගි වෙයි

    අනුරපුර දිස්ත්‍රික් රැකියා පොළට දහසකට ආසන්න තරුණ තරුණියන් සහභාගි වෙයි

    2025-09-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වැඩසටහන්වල එක් වැඩසටහනක් වන දිස්ත්‍රික් රැකියා පොළ සහ වෘත්තීය පොළ වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පවත්වා තිබෙනවා.

    පෞද්ගලික අංශයේ රැකියා ඇබෑර්තු රැසක් සමඟ ආයතන 40ක් සහ වෘත්තීය හා උසස් අධ්‍යාපන ආයතන 23 ක් ලෙස ආයතන 63ක් මෙම වැඩසටහන සඳහා එක්ව තිබෙනවා.

    1000කට ආසන්න රැකියා අපේක්ෂකයින් පිරිසක් මෙම රැකියාව පොළ සඳහා පැමිණිම විශේෂත්වයක් වනවා.

    වැඩසටහනේ මූලික අරමුණ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සම්බන්ධීකරණය කිරීම සහ රැකියාවක් සඳහා ප්‍රවේශ වීමට රැකියා අපේක්ෂිතයන් සතු කුසලතාවයන් වැඩි කර ගැනීම සඳහා පවතින අවස්ථාවන් තරුණ තරුණියන් වෙත ළඟා කරදීම බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

    එමෙන්ම රැකියා අවස්ථා නිර්මාණය කරමින් ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවක පිරිස බඳවා ගැනීමට ද මේ හරහා අවස්ථාව ලැබෙනවා.

    දේශීය හෝ විදේශීය රැකියාවක් සොයාගැනීම, වෘත්තීය හෝ උසස් අධ්‍යාපනයට යොමු වීම, අනාගතය ගැන පැහැදිලි අදහසක් නැත්නම් ඒ සඳහා මාර්ගෝපදේශනය ලබාගැනීම සහ ව්‍යවසායකයන් ලෙස ගොඩනැගීම සඳහා මඟ පෙන්වීම යන සේවාවන් මෙම වැඩසටහන තුළින් පැමිණි පිරිසට ලබාගැනීමට හැකි වූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා.

    පැමිණි රැකියා අපේක්ෂිතයින් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවෙහි මාර්ගගතව ලියාපදිංචි කරනු ලැබූ අතර ලියාපදිංචි වූ අයගේ අවශ්‍යතාවය මත ඉදිරියේ දී අඛණ්ඩව අවශ්‍ය සේවාවන් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

    මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රයේ, දිස්ත්‍රික් සම්බන්ධිකාරක (මානව සම්පත්) සම්පත් වාසල, මානව සම්පත් නිලධාරින් වන අමිලා හෙට්ටිආරච්චි, නිශ්ශංක බංඩාර යන මහත්ම මහත්මින් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණා.

    මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදනවලින් සහ කීල්ස් ආයතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් අනුරාධපුර දිස්ත්‍රික් රැකියා පොළ සහ වෘත්තීය පොළ වැඩසටහන පවත්වා තිබෙනවා.

    පෙර පුව​තආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
    ඊළඟ පුව​ත මාරක අනතුරුවලින් ජීවිත පහක් නැති වෙයි

    සබැ​ඳි පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group