මහෙස්ත්රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
සැප්තැම්බර් මස 15 වන දින සිට ක්රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දි ඇති බවයි අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ.
මහෙස්ත්රාත්වරුන්, අතිරේක මහෙස්ත්රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්රාර්වරුන් සඳහා මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
- සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
- නාමල් සි අයි ඩි යෙන් පිටව යයි
- නව විගණකාධිපතිනිය පත් කෙරේ
- විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
- විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
- ප්රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි











