බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ළමුන් අතර හතිය වැනි රෝගී තත්ත්වයන් මේ දින වල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය මාස කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ද වාර්තා වී තිබෙන බවයි.