කිසියම් පිරිසක් විසින් හෝමාගම පිටිපන ප්රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් පහරදී පලා ගොස් ඇතැයි වාර්තාවන්වා.
හෝමාගම මූලස්ථාන පොලිසිය පවසන්නේ ත්රී රෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු මෙම පහර දීම සිදුකර ඇති බවට තිරතුරු අනාවරණ වී ඇති බවයි.
මෙම පහර දීම අද අලුයම සිදුව ඇති අතර තියුණු ප්රහාරයට ලක් වූ පුද්ගලයා ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.