Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    2026-02-01

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අමු ඉඟුරු මිල ඉහළට

    2026-02-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්
    • පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට
    • අමු ඉඟුරු මිල ඉහළට
    • වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට
    • මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට
    • ඉන්ධන මිල සංශෝධනය වෙයි
    • එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ
    • වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ගින්නක්

    හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ගින්නක්

    2023-08-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

    ඊයේ රාත්‍රී 8.30ට පමණ හටගත් මෙම ගින්න නිවීම සදහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකයට සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයට අයත් ගිනි නිවීමේ රථ 7ක් යොදවා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

    ගින්නට ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජීවිත හානිද වාර්තා වී නොමැති බවද පොලීසිය සදහන් කළා.

    මේ අතර හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට ඊයේ රාත්‍රියේ විශේෂ දැනුම්දීමක් සිදුකර තබුණා.

    කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසිනුයි මෙම දැනුම්දීම සිදුකර තිබුණේ.

    හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ මෙම ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා මෙම උපදෙස් ලබා දුන් බව එම ඒකකය සදහන් කළා.

    පෙර පුව​තLPL අවසන් වටයේ තෙවැනි තරගය හෙට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ අධීක්ෂණයක

    සබැ​ඳි පුවත්

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    අමු ඉඟුරු මිල ඉහළට

    වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට

    මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    2026-02-01

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අමු ඉඟුරු මිල ඉහළට

    2026-02-01

    වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට

    2026-02-01
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group