බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තායිලන්ත හෝටල් කාමරයක තිබී වියට්නාම සංචාරකයින් 06 දෙනෙකුගේ මළසිරුරු හමුවී තිබේ. මියගිය පුද්ගලයින් අතර අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් ද සිටින බව සඳහන්ය.