හොරණ ප්‍රදේශයේ අද සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ සැකකරු විදෙස් ගතවීම සදහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ කුඩා උඩව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙක්’