බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හොරණ, බොරළුගොඩ ආයෝජන කලාපයේ ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වනවා ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව සඳහන් කළේ.