Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    2026-02-03

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    2026-02-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
    • සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
    • නාමල් සි අයි ඩි යෙන් පිටව යයි
    • නව විගණකාධිපතිනිය පත් කෙරේ
    • විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
    • ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හොර පාරෙන් අස්වැසුම ගත්තොත් වෙන දේ මෙන්න

    හොර පාරෙන් අස්වැසුම ගත්තොත් වෙන දේ මෙන්න

    2024-05-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බව එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි. ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලබා දී ඇති තොරතුරු සම්පූර්ණයෙන් ම හෝ කොටසක් හෝ අසත්‍ය බවට අනාවරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට 2002 අංක 24 දරණ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩල පනත යටතේ ප්‍රතිපාදන ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

    අසත්‍ය තොරතුරු ලබා දීමක් පිළිබඳ දැනුවත්වීමක් සිදු වුවහොත් නිලධාරී කණ්ඩායමක් යොදවා පරීක්ෂණ පැවැත්වීමට දිස්ත්‍රික් ලේකම්වරයාට හෝ අතිරේක සුබ සාධන ප්‍රතිලාභ කොමසාරිස්වරයාට බලය පවරා තිබේ. එම පරීක්ෂණයේ දී ඉදිරිපත් කර ඇති තොරතුරු අසත්‍ය ද ඒවා හිතාමතා ඉදිරිපත් කර තිබේ ද යන්න ලබා දී ඇති ලියකියවිලි අනුව සොයා බැලිය යුතු අතර එහි ප්‍රතිඵල තමා වෙත වාර්තා කළ යුතු බව සභාපතිවරයා අවධාරණය කරයි.

    අසත්‍ය තොරතුරු මත පදනම්ව ප්‍රතිලාභ හිමි කර ගෙන ඇති බව අනාවරණ වුවහොත් අදාළ ප්‍රතිලාභී තැනැත්තා ප්‍රතිලාභ ලබා නොමැති නම් ලැයිතුවෙන් ඉවත් කිරීම, දැනට ලබා ගන්නේ නම් ප්‍රතිලාභ අත් හිටුවීම, ඒවා නැවත අය කර ගැනීම යන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    ආශ්‍රීත පුවත්:  මාරක රිය අනතුරකින් යතුරු පැදිකරුවෙකු ජිවිතක්ෂයට
    Sri Lanka
    පෙර පුව​ත“එක් අයෙකුට 5000 ගානෙ දීලා බත් එකකුත් දීලා.” පක්ෂවල මැයි රැළි දයාසිරි පතුරු ගහයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත “මැයි රැළියෙ වැඩිම සෙනග මාලිමාවට.”-පාඨලි මාධ්‍ය හමුවේ මාලිමාව උඩින්ම තියයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    නාමල් සි අයි ඩි යෙන් පිටව යයි

    නව විගණකාධිපතිනිය පත් කෙරේ

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    2026-02-03

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    2026-02-03

    නාමල් සි අයි ඩි යෙන් පිටව යයි

    2026-02-03
    ක්‍රීඩා පුවත්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group