Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙරොයින් කිලෝ 1කට ජිවිතය දන් දුන් වව්නියාවේ ඛේදවාචකය

    හෙරොයින් කිලෝ 1කට ජිවිතය දන් දුන් වව්නියාවේ ඛේදවාචකය

    2023-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 135ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට වව්නියාව මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

    වව්නියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලිවන් මහතා විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ.

    2017 වසරේ වව්නියා පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

    අදාළ සිද්ධියට ඔහුට වසරකට පමණ පසු ඇප නියම කර තිබුණු අතර දීර්ඝව පැවති නඩු විභාගයේ දී රජයේ රස පරීක්ෂකවරයා නිර්දේශ කර තිබුණේ සැකකරු ප්‍රවාහණය කර ඇත්තේ ශූද්ධ හෙරොයින් බවයි.

    එහි වෙනත් කිසිදු ද්‍රව්‍යක් අඩංගු වී නොමැති බව ද ඔහු අධිකරණයට දැනුම් දී තිබුණා.

    ඒ අනුව කරුණු විමසා බැලු මහාධිකරණය විනිසුරුවරයා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

    අදාළ නඩුවේ නීතිඥයින් පෙන්වා දුන්නේ මෙය ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වු පුද්ගලයෙකුට වව්නියාව මහාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුවක් බවයි.

    පෙර පුව​තඑන්නතක් ලබා දීමෙන් පසුව තරුණියක් මියයාම ගැන විමර්ශනයක්
    ඊළඟ පුව​ත අස්වැසුම වැඩසටහනට රජය රුපියල් බිලියන 206ක් වැය කරයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group