Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙරොයින් අයිස් සහ නීති විරෝධී මත්පැන් සමග තිදෙනෙක් මාට්ටුයි

    හෙරොයින් අයිස් සහ නීති විරෝධී මත්පැන් සමග තිදෙනෙක් මාට්ටුයි

    2025-06-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෙරොයින්, අයිස් සහ නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයන් තිදෙනෙක් ස්ථාන තුනකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුණු සැකකාරියකගෙන් ලද තොරතුරු මත කළුතර, රජවත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමග තවත් සැකකරුවෙක් අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

    හෙරොයින් මිලිග්‍රෑම් 513 මිලිග්‍රෑම් 527ක් සමග එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් පමණ වන තරුණයෙක්.

    පොලිසිය වැඩිදුරටත් පවසන්නේ අත්අඩංගුවට ගැනුණු සැකකරු ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධතා පවත්වන බවයි.

    එසේම ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් හිරණ පොලිස් ස්ථානයට අවශ්‍ය සැකකරුවෙක් බවත් පිළියන්දල පොලිසිය විසින් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් ලෙස ලේඛන ගත වී ඇති බවට අනාවරණ වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

    කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර කොළඹ 12 ප%දේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 250ක් සහ කඩු 9ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ කොළඹ අපරාධ කොට්්‍යාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදීයි.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් පමණ වන තරුණයෙකි.

    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පමුණුගම, මුතුරාජවෙල වගුරුබිම් ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    ඒ පමුණුගම පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි.

    එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 168 මිලි ලීටර් 750ක්(බෝතල් 225ක්) නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 2835ක්(බැරල් 15ක්) සහ පෙරීමට යොදා ගන්නා උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    ජාඇළ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් එහිදී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය කියා සිටියේ.

    පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

    පෙර පුව​තවාරි මහිම වැඩසටහන නෙයිනකාඩු ප්‍රදේශයට
    ඊළඟ පුව​ත මර්වින් සිල්වාට ඇප

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group