Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙදි පෙම්වතියයි කොස්තාපල් පෙම්වතායි දෙන්නම කූඩුවට

    හෙදි පෙම්වතියයි කොස්තාපල් පෙම්වතායි දෙන්නම කූඩුවට

    2025-10-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.394 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් වැල්ලවත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කොස්තාපල් පෙම්වතා තමාට පහරදුන් බවට හෙදිය වැල්ලවත්ත පොලිසියේ ළමා හාකාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.

    ඒ අනුව පැමිණිල්ල විභාග කිරීම සඳහා හෙදිය සහ ඇයගේ පෙම්වතා බව කියන කොස්තාපල්වරයා ද ඊයේ වැල්ලවත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවා තිබෙනවා.

    පමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ පෙම්වතිය බව කියන හෙදිය ද තමාට පහර දුන් බවට පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශ කර සිටි බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

    පෙම්වතියට පහර දුන්නේ යැයි කියන සිද්ධියට අදාළව කොස්තාපල්වරයා ද කොස්තාපල්වරයාට පහර දුන්නේ යැයි කියන හෙද පෙම්වතියද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

    වැල්ලවත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තකජ්ජාගේ දරු දෙන්න මරන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ
    ඊළඟ පුව​ත පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group