Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    2026-08-17

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    2026-08-17

    වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි
    • පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට
    • ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
    • පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙද වෘත්තීය ගැටළු සොයා බැලීමට විශේෂ සාකච්ඡාවක්

    හෙද වෘත්තීය ගැටළු සොයා බැලීමට විශේෂ සාකච්ඡාවක්

    2025-11-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෙද විදුහල්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සහ හෙද විදුහල්පතිවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
    ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් .
    හෙද විදුහල්පතිවරුන්ගේ සංසඳයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පවත්වා තිබුණා.
    දිවයින පුරා පිහිටි හෙද විදුහල් 17 නියෝජනය කරමින් හෙද විදුහල්පතිවරුන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්ව සිටියා.
    හෙද විදුහල්වල ආචාර්යවරුන්ගේ හිඟය, හෙද විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්යවරුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාගැනීම, විභාග පරීක්ෂණ ගාස්තු සංශෝධනය වැනි ගැටළු රැසක් පිළිබදව මෙහිදී අවධානය යොමුව තිබුණා.

    ආශ්‍රීත පුවත්:  උතුරේ ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වෙයි
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තපිලිපීනයේ කල්මේගි සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
    ඊළඟ පුව​ත ට්‍රම්ප් හංගේරියාවට පනවා තිබූ රුසියානු සම්බාදක තාවකාලිකව ඉවත් කරයි

    සබැ​ඳි පුවත්

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි

    පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    2026-08-17

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    2026-08-17

    වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි

    2026-08-17

    පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group