Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙට සිට බැංකු කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවීමේ අවස්ථාව

    හෙට සිට බැංකු කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවීමේ අවස්ථාව

    2025-11-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන හෙට(24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.

    ඩිජිටල් අමාත්‍යංශය සහ ප්‍රවාහන අමාත්‍යංශය එක්ව මෙහෙයවන මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ බස් ගාස්තු ලබාදුන් පසු ඉතිරි මුදල් ලබානොදීම විශාල ගැටලුවක්ව තිබූ බවත් එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වාදෙන බවත්ය.

    එමෙන්ම බස් රථයේ මගී ප්‍රවේශපත්‍රයෙන් වංචා දූෂණ රැසක් සිදුවන බවත් මේ හේතුව මත බස් රථයේ ප්‍රවේශපත්‍ර බැංකු කාඩ් මගින් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙස විශාල ඉල්ලීමක්ද ලැබුණු බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

    පෙර පුව​තඋසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගැන CIDයට පැමිණිල්ලක්
    ඊළඟ පුව​ත අයහපත් කාලගුණය තවදුරටත් – ධිවර සහ නාවිකයන්ටත් අනතුරු ඇඟවීම්

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group