Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙට සිට ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කෙරේ

    හෙට සිට ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කෙරේ

    2025-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව හෙට දිනයේ සිට එළැඹෙන 11 වැනි දිනය දක්වා මෙම ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක වනු ඇති.

    ජූලි 7 වැනි දින මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 08 වැනි දින සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම, ජූලි 09 වන දින නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ජූලි 10 වන දින දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම සහ ජූලි 11 වැනි දිනය පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බවයි සදහන් වන්නේ

    මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමටත් අපේක්ෂා කරනවා.

    එමෙන්ම අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කරන බවයි සදහන් වන්නේ.

    පෙර පුව​තහෙට බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්
    ඊළඟ පුව​ත ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group