බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හෙට මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. ඔහු සදහන් කළේ රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයේ ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බවයි. මිල සූත්‍රයට අනුව සෑම මසකම මුල් සතියේ ගෑස් මිල සංශෝධනය වනවා. ආශ්‍රීත පුවත්: ලිට්රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට muditha piris The price of litro gas will decrease