හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවදුටත් සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයේ කටයුතු කරනු ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා කියා සිටියේ ඇය යොමු කර ඇති ඉල්ලා අස්වීමේ ලිපිය භාර නොගන්නා බවයි.