දිනෙන් දින ඉහළ දමන බදු ප්‍රතිපත්තිය ජනතාවට දරා ගත නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි ජනතාව පීඩාවට පත් වන ලෙස අත්තනෝමතිකව බදු අය කිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.