Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !

    හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !

    2025-12-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය වෙනස්කර තිබෙනවා.
    මේ වනවිට වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩාකර නොමැති ඔහු, බංග්ලාදේශය නියෝජනය කරමින් ආකෘති තුනම ක්‍රීඩා කිරීමට කැමති බවයි යූටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්චාවකදී සදහන් කර ඇත්තේ .
    අවාමි ලීග් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ෂකීබ්, එම රජය බලයෙන් පහ කිරීමෙන් පසු 2024 මැයි මාසයේ සිට බංග්ලාදේශයට ආපසු පැමිණ නොතිබීමද විශේෂත්වයක්.
    කෙසේ වෙතත් ඔහු බංග්ලාදේශයට නොපැමිණියද, මිනීමැරුම් චෝදනාවකටද නම් කර තිබුණා .
    ඉන්පසු බංග්ලාදේශය නියෝජනය කරමින් ඔහු පාකිස්තානයේ සහ ඉන්දියාවේ ටෙස්ට් තරග ක්‍රීඩාකළද යලිත් සිය රටට නොයාමටයි කටයුතු කලේ .

    කෙසේ වෙතත් ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී තම අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට ශකිබ් තීරණය කර තිබුණා .
    කෙසේ නමුත් තරගාවලියට පෙර ෂකිබ් ඒ සදහා සහභාගී වීමට එරෙහිව ඩකාහි විරෝධතා පැවැත්වුනා .

    ඒ හේතුවෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයට ඔහුට ආරක්ෂිතව රටින් පිටවීම සහතික කළ නොහැකි වූ නිසා, දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරග සඳහා ෂකිබ්ව අතහැර දැමීමටයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය කටයුතු කළේ.
    2006 වසරේ සිට බංග්ලාදේශය නියෝජනය කරන ශකීබ් ටෙස්ට් ලකුණු 4,609ක්, එක්දින ලකුණු 7,570ක් හා විස්සයි20 ලකුණු 2,551 රැස්කර ගෙන තිබෙනවා .
    ඊට අමතරව ටෙස්ට් කඩුලු 246ක්, එක්දින කඩුලු 317ක් හා විස්සයි20 කඩුලු 149කටද ඔහු හිමිකම් කියනු ලබනවා.

     

    ආශ්‍රීත පුවත්:  ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි සහිත කාළගුණයක්
    #sri lanka #vfm news Current Affairs Sri Lanka Vnews
    පෙර පුව​තචීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
    ඊළඟ පුව​ත නායායාමේ අවදානමක් නිසා මරේ වතු යායේ පවුල් 71ක සාමාජිකයන් ඉවතට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group