හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඔහු විසින් ඉදිරිපත් කල ඇප ඉල්ලීම ප්‍රතිෂේප කළ ගම්පහ මහාධිකරණය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ .
ඒ ලබන 30 වනදා දක්වායි.
රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණූ බවට ප්‍රසන්න රණවීර මහතාට චෝදනා එල්ලවී තිබෙනවා.
උණුසුම් පුවත්
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට













