Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    2026-07-14

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    2026-07-14

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්
    • සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට
    • මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්

    2026-01-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කලා.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුව වෙනුවෙන් ඔහු අද පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

    පෙර පුව​තඅලුතින් ඇරණු කඩයක් නිසා හැටන් නගරය උණුසුම් වෙයි
    ඊළඟ පුව​ත මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    සබැ​ඳි පුවත්

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    බොරතෙල් මිල යලිත් ඉහළට

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    2026-07-14

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    2026-07-14

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group