Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි වන ලකුණු

    හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි වන ලකුණු

    2025-08-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කිරීම සඳහා කෙටුම්පත් කෙරුණු හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    ඒ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසිනි.

    ඒ අනුව 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ දැනට භුක්ති විඳින රාජ්‍ය අරමුදල් සහිත නිවාස, මාසික දීමනා, විශ්‍රාම වැටුප්, නිල ප්‍රවාහන සහ අනෙකුත් පහසුකම් වැනි ප්‍රතිලාභ අවලංගු කිරීමට මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ.

    මෙම මස මුලදී අමාත්‍ය මණ්ඩලය විසින් කෙටුම්පත ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාව අනුමත කර ගැනිණි.

    මෙම නව ගැසට් පත්‍රයට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට හෝ ඔවුන්ගේ වැන්දඹුවන්ට කලින් ලබා දී තිබූ නිවාස, මාසික මූල්‍ය දීමනා, ලේකම් කාර්යාල ආධාර, නිල වාහන සහ විශ්‍රාම වැටුප් ඇතුළු ඇතුළු වරප්‍රසාද හිමිකම් පනත බලාත්මක වූ දින සිට තවදුරටත් ලබා නොදෙනු ඇත.

    ඒ අනුව, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමි වනු ඇත.

    ශ්‍රී ලංකාවේ පළමු සහ තුන්වන විධායක ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන සහ ඩී.බී. විජේතුංග සහ ඔවුන්ගේ වැන්දඹුවන් තවදුරටත් ජීවතුන් අතර නොමැති අතර දැනට මෙම හිමිකම් ලබන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ වැන්දඹු බිරිය වන හේමා ප්‍රේමදාසට ද නව නීතිය යටතේ ඒවා අහිමි වීමට නියමිත ය.

    ආශ්‍රීත පුවත්:  හිටපු ජනපතිගෙන් සී.අයි.ඩී. යට ප්‍රකාශයක්
    Gotabaya Rajapaksha MAHINDA RAJAPAKSHA
    පෙර පුව​ත‘යාලේ දඩබ්බරයාට’ ප්‍රතිකාර යළි අරඹයි
    ඊළඟ පුව​ත ‘රෝහිතගේ රොකට්ටුවට ආණ්ඩුවේ මුදල් වැය කරලා නැහැ’- හරිනි පාර්ලිමේන්තුවේදී කියයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group