Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු ජනපති ශෝඨාභය රාජපක්ෂගෙන් මාධ්‍ය නිවේදනයක්

    හිටපු ජනපති ශෝඨාභය රාජපක්ෂගෙන් මාධ්‍ය නිවේදනයක්

    2023-09-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින්  විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිබදව කරුණු දක්වමින් හිටපු ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    සිය මාධ්‍ය නිවේදනය මගින් හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත්තේ  බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය අනුගාමිකයෙක් ලෙස චැනල් ෆෝ  නාලිකාව විසින් හඳුන්වා දීම නිවැරදි නොවන බවයි.

    මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු බවයි සිය නිවේදනය හරහා හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

    එමෙන්ම 2015 වසරේ දී ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව 2019 දී ජනාධිපති ධූරයට පත්වන තෙක්ම තමා සහ සුරේෂ් සලේ අතර කිසිඳු සම්බන්ධතාවයක් නොතිබූ බවද හිටපු ජනපතිවරයා අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.

    2018 වසරේ දී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ පාස්කු  ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අතර සිදු වූවා යැයි සැලකෙන හමුව සිදු වූ සමයේ තමන් මැලේසියාවේ සිටි බව සුරේෂ් සලේ විසින් චැනල් ෆෝ  නාලිකාව වෙත දන්වා ඇති බවද හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

    ඒ අනුව එම හමුව පිළිබඳව පැවසෙන කරුණු ගොතන ලද කතාවක් බවයි  මෙම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

    2015 – 2019 සමයේ ආණ්ඩුව, විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පවසන හිටපු ජනපතිවරයා එවන් සමයක හමුදා බුද්ධි අංශ විසින් පොලිස් විමර්ශන කඩාකප්පල් කළ බවට කරන ප්‍රකාශ හාස්‍යයට කරුණක් බවත් මෙම නිවේදනයේ සඳහන්.

    ආශ්‍රීත පුවත්:  රක්ෂිත බන්ධනාගාර ගත කල සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට
    Channel 4 gotabaya rajapaksa
    පෙර පුව​තමධ්‍යසාර භාවිතයෙන් 70% ක් ඉවත් වී ඇති බවට සමීක්ෂණයකින් අනාවරණයක්
    ඊළඟ පුව​ත රටේ අධ්‍යාපනය දේශපාලනයට යට කිරීමට ඉඩ දෙන්නෙ නෑ

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group