Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු ජනපති අත්අඩංගුවට ගැනීම ගැන මාලිමා මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්

    හිටපු ජනපති අත්අඩංගුවට ගැනීම ගැන මාලිමා මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්

    2025-08-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.326 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජය කිසිදු මැදිහත්වීමකින් තොරව රටේ නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව මේවන විට ලබා දී ඇති බවත් යූ ටියුබ් නාලිකාවේ හිමිකරුගේ ප්‍රකාශ සාමාන්‍ය ප්‍රකාශයක් බවත් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත කුමාර නවරත්න මහතා පවසනවා.

    මේවන විට රටේ නීතිය දුප්පත්, පොහොසත්, බලය ඇති, බලය නැති මිනිසුන් වෙනුවෙන් එක හා සමානව ක්‍රියාත්මක වෙමින් පවතින බවද දොරමඩලාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

    ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මැදවච්චිය ආසන සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා එහිදී මෙලෙස වැඩිදුරටත් අදහස් දැක්වූවා.

    “අපි කියන්න කැමැතියි දැන් අපේ රටේ නීතිය ස්වාධින කරලා තියෙනවා කියන එක.

    ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඒ අදාල පහසුකම් ටික සපයලා තියෙනවා.

    නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් තියෙනවා. කිසිදු දේශපාලන පලිගැනීමක් හරි ආණ්ඩුවේ මැදිහත් වීමක් මේ තුළ නෑ.

    ඒ නිසා ස්වාධීනව අපි මේ අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ හැරලා තියෙනවා.

    අපි ජනතාවට කියනවා විශේෂයෙන්ම ඔබට පහුගිය කාලයේ නීතිය සම්බන්ධයෙන්, අධිකරණය සම්බන්ධයෙන් යම් අවිශ්වාසයක් තිබුණා නම් ඔබ දැන් ඒ නීතිය සම්බන්ධයෙන්, අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසය තබන්න.

    ඒ වගේම තමයි යූ ටියුබ් නාලිකා කරන කට්ටියට ඕනතරම් දේවල් කියන්නත් පුලුවන්.

    අපි දැක්කා පහුගිය කාලයේ අනාගතය ගැන කට්ටිය බොහෝ දේවල් කිව්වා.

    එහෙම දේවල් වෙන්න පුළුවන් ඉතින්. ඒ එහෙම කිසිදු කැලඹීමක් ඉලක්ක කරගනිමින් කළ දේවල් නොවේ.”

    පෙර පුව​තකාලගුණයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත ලෝක ළමා ආරක්ෂණ දිනය නිමිත්තෙන් පා ගමනක් සහ වීදි නාට්‍යයක්

    සබැ​ඳි පුවත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group