උස්වැටකෙයියාව මුහුදු තීරය මුතුරාජවෙල සහ හැමිල්ටන් ඇළ මූලික කර ගනිමින් විශේෂ සංචාරක කලාපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා හැමිල්ටන් ඇල ප්‍රදේශයේ නිරීක්ශණ චාරිකාවකට එක් වෙමින් මේ බව සදහන් කළා.
එහිදී ප්‍රදේශයේ පවතින ගැටළු පිළිබද සොයා බැලීමක් අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මහනුවර බෝම්බ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්













