Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ සිසු සිසුවියන් 560 දෙනෙකුට උපහාර

    හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ සිසු සිසුවියන් 560 දෙනෙකුට උපහාර

    2023-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ 2021-2022 වර්ෂවල පාසලේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් 560 දෙනෙකුට පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කිරිමේ උත්සවයක් (29) දින හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්විණ.

    පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගෙන් විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරන සිසු සිසුවියන්ට , පහේ ශිෂ්‍යත්ව විභාගය , අපොස සමාන්‍යපෙල සහ උසස්පෙල යන විභාගයන්ගෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන්ට , ජාතික සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත් වු විභාගවලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන්ට සහ ක්‍රිඩා ඉසව් වලින් ජයග්‍රහණය ලබාගත් සිසු සිසුවියන්ට මෙසේ පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කල බවයි එම විදුහලේ විදුහල්පති රාමනාදන් ශ්‍රිදර් මහතා කියා සිටියා.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දමිල අංශය භාර මහාචාර්ය ඩි.සරවනකුමාර් මහතා සහ හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ශ්‍රිදරන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුුුණා.

    මෙම උපහාර පිදිමේ උත්සවයට එම පාසලේ අධ්‍යාපනය ලබා මේ වන විට පෞද්ගලික ආයතනයක පරිපාලන කලමණාකාරවරයෙකු වශයෙන් සේවය කරන ගනේෂ මුර්ති මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් සහභාගි වුුුණා.

    පෙර පුව​තඅලුත්කඩේ උසාවියෙන් මත්ද්‍රව්‍ය තොගයක් අතුරුදන්
    ඊළඟ පුව​ත මිනිස් ජාවාරමේ නිරත කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group