Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්

    හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-02-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් නගරය අදියර කිහිපයක් යටතේ නිසි සැලැසුමකට අනුව සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පවසනවා.

    ඉන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන මත හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ සිට දික්ඔය නගරය දක්වා කිලෝමීටර් හයක් මාර්ගය දෙපස කාණු පද්ධතිය සකස් කර මාර්ග කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම සහ හැටන් නගර මධ්‍යයේ අංග සම්පූර්ණ රථ ගාලක් ඉදිකිරීම සම්බණ්දයෙන්අවසන් සැලසුමක් සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබාගැනීමට හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව 7 වැනිදා පස්වරුවේ හැටන් අජන්තා උත්සව ශාලාවේදී හමු වූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඒබ ව කියා සිටියා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ මෙතෙක් කාලයක් නගර සභාව පාලනය කළ පාලකයින් විසින් ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස් සහ යෝජනා සහ නිසි සැලස්මක් නොමැතිව සංවර්ධනය කර ඇති බවත් එම සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක්ද වැය කර ඇති බවයි.

    වත්මන් රජයේ සියලු පාර්ශ්වයන්ගේ යෝජනා සහ අදහස් සලකා බලමින් නිසි සැලැස්මක් අනුව සංවර්ධන කටයුතු සිදු කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

    ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය මගින් නුවරඑළිය දිස්ති5ක්කය තුළ පදිංචි ජනතාවගෙන් 11%කට පමණක් පානීය ජලය ලබාදෙන බවත් 89%ක ජනතාව ඇළ දොළ ගංගාවලින් සහ ජල මූලාශ්‍රවලින් ලබාගන්නා ජලය දෛනික කටයුතු සඳහා භාවිතා කරන බවයි.

    එසේ ජලය ලබාගන්නා අයගේ ජල මූලාශ්‍රා එක් කරගනිමින් 50%ක ජනතාවකට ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් පිරිසිදු පානීය ජලය ලබාගැනීමට රුපියල් බිලියන 56ක ප්‍රතිපාදන අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති බවත් එම මුදල්ද වෙන්කර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

    මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාපර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවිය සහ හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාද සහභාගිව තිබෙනවා.

     

    පෙර පුව​තශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    ඊළඟ පුව​ත තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group