Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් දුම්රිය ස්ථානය රුපියල් ලක්ෂ 42ක අමතර ආදායමක් උපයයි

    හැටන් දුම්රිය ස්ථානය රුපියල් ලක්ෂ 42ක අමතර ආදායමක් උපයයි

    රංජිත් රාජපක්ස - හැටන්
    2025-10-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.143 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළැඹෙන දීපාවලි උත්සව සමය වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානය සතු වර්ග අඩි 23000ක ගොඩනැගිලි දෙකක් දින 14කට තාවකාලිකව වෙළෙඳාම් කිරීමට ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 4,210,000 ක අමතර ආදායමක් උපයා ගැනීමට අද(05) දින හැකි වූ බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පවසනවා.

    හැටන් දුම්රිය ස්ථානය සතු දැනට භාවිතයට නොගන්නා වර්ග අඩි 20000ක නව දෙමහල් ගොඩනැගිල්ල සහ වර්ග අඩි 3000කින් සමන්විත හැටන් දුම්රිය විශ්‍රාම ශාලාව දීපාවලී උත්සව සමය වෙනුවෙන් වෙළඳාම් කිරීමට ටෙන්ඩර් පත් කැඳවූ බවත් එම ටෙන්ඩර් පත් අද(05) දින විවෘත කළ අවස්ථාවේ නව දෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 40කටත් හැටන් දුම්රිය විහ්‍රාම ශාලාව දෙලක්ෂ දසදහසකටත් අලෙවි කිරීමට හැකි වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    ඉකුත් වසරේ නව ගොඩනැගිල්ල රුපියල් 1,025,000 මුදලකටත් විශ්‍රාම ශාලාව රුපියල් 74000කටත් අලෙවි වූ බවත් ඒ අනුව මෙවර එම ගොඩනැගිලි බදුදීම තුන් ගුණයකින් වැඩි වී ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරයා පවසනවා.

    ටෙන්ඩර් පත් විවෘත කිරීමේ අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වානිජ අධිකාරි ඩබ්ලිව්.එච්. චන්දන, වෙළෙඳ සහ අලෙවි කළමනාකරු එච්.අයි. ජයතිලක, දිස්ත්‍රික් ප්‍රවාහන වානිජ අධිකාරි එච්.ටී. හීනැටිගල යන මහත්වරුවන් සහභාගි වූවා.

    පෙර පුව​තවිදුලි සැර වැදී මියගිය වල් අලියෙක් හමුවෙයි
    ඊළඟ පුව​ත පෝය දවසේ බිස්නස් එකට පෙරපු බඩු පොලිසියට මාට්ටු වෙයි

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group