Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට
    • ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
    • මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ
    • ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට
    • අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
    • ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
    • ඩෙංගු මරණ 47 දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් සිට ධාවනය වන ඇතැම් බස්වලත් ටිකට් දෙන්නේ නෑ

    හැටන් සිට ධාවනය වන ඇතැම් බස්වලත් ටිකට් දෙන්නේ නෑ

    2025-09-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් සිට ධාවනය කෙරෙන සමහර පෞද්ගලික බස් රථවල මගීන්ට ටිකට් පත් ලබානොදීමත් සමග එම බස් රථවල ගමන් ගන්නා මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.

    මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ බස් මගීන් පවසන්නේ හැටන් සිට මස්කෙළිය, බගවන්තලාව, තලවකැලේ, සාංචිමලේ, ෆෝඩයිස්, ඩයගම, සාමිමලේ, ඇන්පිල්ඩ්, ඇබොස්ලි යන මාර්ගවල ධාවනය කරනු ලබන ඇතැම් බස් රථවල සේවය කරන කොන්දොස්තරවරුන් තමන්ගෙන් මුදල් ලබාගත්තද ටිකට්පතක් ලබානොදෙන බවයි.

    එසේම ඇතැම් බස් රථවල කොන්දොස්තරවරුන් ටිකට්පතක් ඉල්ලන විට ඉතාමත් පහත් අන්දමින් බැන වදින බවද මෙම තත්ත්වයන් මත වැඩිපුර මුදල් ගෙවා තමන්ට ගමන් කිරීමට සිදුව ඇති බවත් මගීන් පවසනවා.

    මෙම තත්ත්වයන් මෙම ප්‍රදේශයේ දිගු කලක සිටම සිදුවන පෞද්ගලික බස් මාෆියාවක් බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කර මධ්‍යම පළාත තුළද පෞද්ගලික බස් රථවල ටිකට්පත් ලබාදීම අනිවාර්ය කිරීමට පියවර ගන්නේ නම් එය පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන්ට විශාල සහනක් බවද මගීන් පවසනවා.

    පෙර පුව​තකොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙක් අල්ලයි
    ඊළඟ පුව​ත තහනම් දැල් 857ක් සමග දෙදෙනෙක් කොටු

    සබැ​ඳි පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට

    අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group