Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හයිද්‍රාබාද් කණ්ඩායමට ඓතිහාසික ජයක්

    හයිද්‍රාබාද් කණ්ඩායමට ඓතිහාසික ජයක්

    2024-04-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 30 වැනි තරඟයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා.
    ඒ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම පරාජයට පත් කරමින්.
    තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 287ක් රැස් කළා.
    මෙය අයි.පී.එල් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු වන අතර, විස්සයි විස්ස ඉතිහාසයේ තරඟයකදී කණ්ඩායමත් රැස් කළ දෙවන ඉහළම ලකුණු ලෙසයි වාර්තා පොත් අතරට එක් වුණේ.
    මීට පෙර අයි.පී.එල් තරඟයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කියන ලැබුවේද සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.
    මෙවර තරඟාවලියේදී 08 වැනි තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් කඩුළු 03ක් දැවී ලකුණු 277ක් රැස් කරමින් එම වාර්තාව තබනු ලැබුවා.
    ඊයේ පැවති තරඟයේදී හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් පන්දු 41දී වේගවත් ලකුණු 102ක් රැස් කළ අතර, හෙන්රිච් ක්ලාසන් පන්දු 31දී ලකුණු 67ක් සහ අබ්දුල් ෂමාඩ් නොදැවී පන්දු 10දී ලකුණු 37ක් රැස් කළා.
    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලූරු කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 262ක් පමණයි.
    එහිදී දිනේෂ් කාර්තික් ලකුණු 83ක් සහ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 62ක් රැස් කළා.
    පන්දු යැවීමේදී නායක පැට් කමින්ස් ලකුණු 43ට කඩුළු 3ක් බිඳ හෙළුවා.

    ආශ්‍රීත පුවත්:  සජිත් අයි.එම්.එෆ් නියෝජිතයන් හමුවෙයි - VIDEO -
    #srilanka #cricket
    පෙර පුව​තඅවුරුදු සමයේ අනතුරු වල අඩුවීමක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවට ලොකු ලූනු අපනයනයට පනවා තිබූ තහනම ඉන්දියාව ඉවත් කරයි

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group