Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
    • වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි
    • හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්
    • ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
    • සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට
    • දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
    • නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හමාස් මූලස්ථානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

    හමාස් මූලස්ථානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

    නුක්බා අණදෙන නිලධාරියාත් මරුට
    2023-10-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෙනසුරාදා රාත්‍රීයේදී ගාසා තීරයේ හමාස් මූලස්ථානය ඇතුළුව හමුදාවන් රැස්ව සිටි ස්ථාන, ප්‍රහාර එල්ල කිරීමට සූදානම් සිටි ස්ථාන, ටැංකි නාශක මුරපොලවල් සහ නිරීක්ෂණ ස්ථාන ඇතුළුව සියයකට අධික මිලිටරි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක  හමුදාව පවසනවා.

    සෙයිටූන් සහ ඛාන් යුනිස් යන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කළ බවයත් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ හමුදා මූලස්ථානයද විනාශ කළ බවයි ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවසන්නේ.

    මේ අතර පසුගිය සති අන්තයේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට මුල් වූ ඛාන් යුනිස් හි හමාස් සංවිධානයේ නුක්බා හමුදා අණදෙන නිලධාරි බිලාල් අල් කෙද්‍රා ඊයේ රාත්‍රියේ මරා දැමූ බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා.

    ගාසා තීරයේ හමාස් මාධ්‍ය කාර්යලය පවසන්නේ උතුරු ගාසා නගරයේ සහ දකුණේ රෆා ඇතුළු ප්‍රදේශ රැසකට ඊශ්‍රායල හමුදාව ඊයේ සෙනසුරාදා රාත්‍රීයේ සහ ඉරිදා උදෑසන ප්‍රහාර එල්ල කළ බවයි.

    එසේම ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ නැගෙනහිර ප්‍රදේශවලටය ෂෙල් ප්‍රහාර එල්ල කරන බවද එම නිවේදනයේ සඳහන්.

    පෙර පුව​තඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් කොළඹ වරායට
    ඊළඟ පුව​ත තවත් යුද නෞකාවක් අමෙරිකාව මධ්‍යධරණියට යවයි

    සබැ​ඳි පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට

    දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    2026-08-18
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group