හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් සටන් බිමේදී මියගිය සටන්කාමීන් තිදෙනෙකුගේ සිරුරු නැවත ඊශ්‍රායලයට ගෙන ආ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රාඑල් කැට්ස් පවසනවා.
මෙම සටන්කාමීන් වන්නේ ලුතිනන් කර්නල් අසාෆ් චමාමි, මේජර් ඕමර් නඕට්‍රා සහ සැරයන් ඔස් ඩැනියෙල් යන අයයි.
කෙසේවෙතත් අමාත්‍යවරයා ඔවුන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන බව සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
- රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
- දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
- ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්
- ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය පස්වරුවේ
- T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
- හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
- මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට














