Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හම්බන්තොට නගරාධිපතිගේ මන්ත්‍රී ධුරය අත්හිටුවයි

    හම්බන්තොට නගරාධිපතිගේ මන්ත්‍රී ධුරය අත්හිටුවයි

    2023-02-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හම්බන්තොට නරගාධිපති ගාමිණී ශ්‍රී ආනන්ද මහතාගේ මන්ත්‍රී ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අත්හිටුවා තිබෙනවා.

    ඊට අදාළ ලිපිය පොදුජන පෙරමුණේ මහලේකම් වරයා විසින් හම්බන්තොට මැතිවරණ කාර්යාලයට එවා ඇති බවයි වාර්තා වන්නේ.

    මන්ත්‍රී දුරය අහෝසි කළ බවට ලිපිය මැතිවරණ කාර්යාලය වෙත ලැබී ඇති බවට මැතිවරණ කාර්යාලයෙන් තමා හට දැනුම්දුන් බවත් එහෙත් ඊට අදාළ ගැසට් නිව්දනය මෙතෙක් නිකුත් කර නොමැති හෙයින් තමා තවදුරටත් හම්බන්තොට නගරාධිපතරවාය වශයෙන් රාජකාරී කටයුතුවල නියැලී සිටින බවයි මේ සම්බන්ධයෙන් නගරාධිපති ගාමිණී ශ්‍රී ආනන්ද මහතා පවසන්නේ.

    එසේම තමාට නිදහසට කරුණු දක්වන ලෙසට දන්වා ඇති බවත් මෙතෙක් නිදහසට කරුණු දැක්වීමක් සිදු නොකළ බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

    නගරාධිපති ගාමිණී ශ්‍රී ආනන්ද මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කර හම්බන්තොට මහ නගර සභාවට තේරී පත්වූයේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සිය නගරාධිපති ධුරයෙන් ස්වකැමැත්තෙන්ම ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවටයි.

    කෙසේ වෙතත් ගාමිණී ශ්‍රී ආනන්ද මහතා මෙවර හම්බන්තොට මහ නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බාහිරව ස්වාධීන කණ්ඩායමකින් මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති බවටයි වාර්තා වන්නේ.

     

     

    Hambantota Municipal council හම්බන්තොට මහා නගර සභාව
    පෙර පුව​තස්ටෙෆනි විල්කොක් ශ්‍රී ලංකාවේ සංචාරයක
    ඊළඟ පුව​ත කොළඹ නගරය කේන්ද්‍රව විරෝධතා කිහිපයක්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group