හපුතලේ ප්‍රදේශය මුල් කර ගනිමින් නව සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව තේ කෞතුකාගාරයක් ඉදි කිරීමට සහ උද්භිත උද්‍යානයක් ඉදි කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා හපුතලේ ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් මේ බව සදහන් කළා.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණය දිනාගත්ත ද හපුතලය ප්‍රදේශයට අවශ්‍ය පහසුකම් පවතින්නේ අවම මට්ටමේ ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා එහිදී අවධාරනය කළා.
උණුසුම් පුවත්
- ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
- හැමිල්ටන් ඇල මූලික කරගනිමින් විශේෂිත සංචාරක කලාපයක්
- ඖෂධ මිල දී ගැනීම් කඩිනම් කිරීමට උපදෙස්
- කොත්මලේ මාලිමාවට – චෙන්ගල්වෙට්ටිකුලම් සහ අයගම සජබෙට
- රුහුණු මහා කතරගම වාර්ෂික පෙරහැර ආරක්ෂාවට පොලිසියේ දහසකට අධික පිරිසක්
- හිටපු ඉඩම් නිලධාරියා අවුරුදු 22කට ඇතුළට
- මාමාගේ ගේ බිඳ බෑණා ෆුල් සුද්දයක් දෙයි
- ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට