බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙවර හජ් වන්දනා සමයේදී ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ, දැඩි උණුසුම් කාලගුණය සහ තෙරපීම් හේතුවෙන් බවයි සෞදි රජය පවසන්නේ. මෙම මිය ගිය ඉස්ලාම් බැතිමතුන් දැඩි ලෙස විජලනයට පත්ව සිටි බවද වාර්තා වනවා. ආශ්‍රීත පුවත්: අමෙරිකාවේ සම්බාධක ප්‍රතික්ෂේප කරන බවට ඊශ්‍රායල අගමැති කියයි Srilanka