අරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පිහිටුවීමේ නියමු ව්‍යාපෘතියේ 05 වන මධ්‍යස්ථානය මාතලේ දන්කන්දේ දී ජනතා අයිතියට පත් කෙරුණා.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ වගකීමෙන් යුතුව සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා මෙරට මාතෘ හා ළමා සෞඛ්‍යය සේවාවෙන් ඉහළම ජයග්‍රහණ අත්කර ගෙන ඇති බවයි.
එම ක්‍රමවේදය සෞඛ්‍ය සේවාවේ අනෙකුත් අංශ සඳහා ද ආදේශ කිරීමට ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි අමාත්‍ය අවධාරණය කළේ.