Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධ වර්ජනයක

    සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධ වර්ජනයක

    2024-01-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.41 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව අද පෙරවරු 08 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

    රජය විසින් වෛද්‍යවරුන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් තිස් පන්දහසේ දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

    කෙසේ වෙතත් ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී සෞඛ්‍ය සේවා වෘත්තීය සන්ධානයේ කැඳවුම්කරු.රවී කුමුදේශ් මහතා පැවසුවේ ඇතැම් රෝහල් වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2024/01/RAVI-KUMUDESH-EDIT-.mp3

    මේ අතර අදාල ගැටලුවට විසදුම් ලබා ගැනීම සදහා තමන් ගෙන් සාකච්චාවක් ඉල්ලා නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

    මේ පිලිබදව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටියේ වැඩබලන මුදල් අමාත්‍යවරයාගේ අදාළ ප්‍රකාශය පිළිගත නොහැකි බවයි.

    http://vnews.lk/wp-content/uploads/2024/01/WISHESHA-EDIT-.mp3

    කෙසේ නමුත් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ඉතා අසාධාරණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

    මේ ඒ පිළිබද අදහස් පල කල එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2024/01/HARITHA-ALUTHGE-EDIT.mp3

    මේ අතර අද දිනයේ පැවැත්වෙන මෙම වර්ජන ක්‍රියා මාර්ගය පිලිබදව සාකච්චා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති අතර විශේෂ සාකච්චාවක් පැවැත්වීමටද නියමිත වනවා.

    මෙම සාකච්චාව අද පෙරවරු 11 ට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තසිම්බාබ්වේ – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද
    ඊළඟ පුව​ත බන්ධනාගාරවල තදබදය ඉහලට

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group