බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තවත් සතිය කාලයක් සඳහා අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලිකිතව ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. ආශ්‍රීත පුවත්: මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට අනාවරණයක් Sri Lanka