Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය ක්ෂේත්‍රය චෝදනා රැසක්

    සෞඛ්‍ය ක්ෂේත්‍රය චෝදනා රැසක්

    චෝදනා විමර්ශනයට ඇමැතිගෙන් කමිටුවක්
    2023-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය මාස කිහිපය තුළ රජයේ රෝහල්වල සිදු වූ මරණ හේතුවෙන් සෞඛ්‍ය අංශයට චෝදනා රැසක් එල්ල වුණා.

    අදාළ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දීම සදහා පත් කරන පංච පුද්ගල කමිටුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අද දින නම් කිරීමට නියමිතයි.

    ඖෂධ පිළිබදව මෙන්ම ආසාත්මිකතා සම්බන්ධයෙන් ද පුළුල් දැනුමක් සහ අවබෝධයක් ඇති මහාචාර්යවරුන් ඇතු`ඵ පස් දෙනෙකුගෙන් මෙම විද්වත් කමිටුව සමන්විය යුතු බවටයි සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.

    මෑත කාලයේ රජයේ රෝහල්වල සිදු වූ මතභේදයට තුඩු දුන් සියලු මරණ සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කර ඇමතිවරයාට ඔවුන් වාර්තාවක් ලබා දීමට කටයුතු කළ යුතු බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.

    එමෙන්ම පෙරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබා දීම හේතුවෙන් මිය ගිය තරුණිය පිළිබද සිදු කරන ලද විමර්ශනයට අදාළ වාර්තාව අද දින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට භාර දීමට නියමිතව ඇති බව ද සදහන්.

    ආශ්‍රීත පුවත්:  සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරදියි - VIDEO
    Chomodhi keheliya rambukwella ministry of health Peradeniya hospital girl death කෙහෙළිය රඹුක්වැල්ල
    පෙර පුව​තජනපති සහ උතුරු – නැගෙනහිර මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ජය ලබා ගනී

    සබැ​ඳි පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group