වෘත්තීය ආයතන හා සෞඛ්‍ය පද්ධති අතර සහයෝගීතාව තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අර්ථවත් වෙනසක් ඇති කළ හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ වාර්ෂික සායනික පෝෂණ අධ්‍යාපන සැසිවාරය සදහා එක් වෙමින්.
සායනික පෝෂණය පිළිබඳ පරිදර්ශනීය දැක්මක් යන තේමාවෙන් මෙවර සැසිවාරය පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය එක්ව මෙය සංවිධානය කරනු ලබනවා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධනය , රෝග වැළැක්වීම සහ කළමනාකරණය කිරීම ප්‍රධාන කරුණක් වන බවයි.
උණුසුම් පුවත්
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි













