Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය ඇමතිට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

    සෞඛ්‍ය ඇමතිට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

    2023-02-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද අවසර ලබා දී තිබෙනවා.

    මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කටයුතු සඳහා සිය සේවාදායකයා විදේශගත වන බව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබුනා.

    නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී ඇත්තේ,අමාත්‍යවරයාට ඒ සඳහා අවසර හිමි නොවන්නේ නම් රටට අවශ්‍ය ඖෂධ ලබාදීමේ බලවත් ගැටලු පවතින බවයි.

    එම කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබන 21 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා විදෙස් ගත වීමට අද අවසර ලබා දී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  විශ්වාසභංගය තුළින් ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වීමේ අවදානමක් පවතී
    Health Minister Keheliya Rambukwella
    පෙර පුව​තලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම
    ඊළඟ පුව​ත ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයන් සිදුවිය හැකි බව නාමල් කියයි

    සබැ​ඳි පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group