Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    2026-07-09

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    2026-07-09

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්
    • ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි
    • දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ
    • මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවට
    • අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස කථානායකට ලිපියක්
    • කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
    • බාවි සුළි කුණාටුව තායිවානය දෙසට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ට ඇගිලි සලකුණු අනිවාර්ය කෙරේ

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ට ඇගිලි සලකුණු අනිවාර්ය කෙරේ

    2023-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ට සේවයට වාර්තා කිරීමේදී ඇගිලි සලකුණු සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

    ඒ අනුව අගෝස්තු මස පළමුවනදා සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට සිය දෛනික පැමීණිම සහ පිටව යාම සටහන් කිරීම අනිවාර්ය වෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යංශය ලිපියක් නිකුත් කරමින් මේ බව අදාළ පාර්ශව වෙත දැනුම් දී තිබෙනවා.

    කෙසේ වෙතත් මෙම තීරණය වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවට පටහැනි බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා.

    ඔහු පවසන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රාජකාරී සදහා වාර්තා කිරීමේදි මෙතෙක් එවැනි ක්‍රමවේදයක් නොතිබු බවයි.

    සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගෙන ඇති මෙම තීරණය ප්‍රායෝගික නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

     

    ආශ්‍රීත පුවත්:  ලෝක ග්ලුකෝමා දිනය අදයි
    ministry of health
    පෙර පුව​තවිදේශ මුදල් රටින් ගෙනයාමට පනවා තිබු සීමා ලිහිල් කරයි
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 7 දෙනෙකු කටුනායකදී කොටු

    සබැ​ඳි පුවත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්

    විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

    අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස කථානායකට ලිපියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    2026-07-09

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    2026-07-09

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    2026-07-09

    මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group