මෙම දිනවල සෞඛ්‍ය අමාත්‍යංශයේ අත්තනෝමතික වැඩකටයුතුවලට එරෙහිව හඬ නඟන සංවිධානවල නියෝජිතයින් මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් සිදු කරමින් පවතින බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා.