සේව අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම අද සිට ඩිජිටල්කරණ වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව ආයතන සහ සාමාජිකයින් මෙම අරමුදලේ ලියාපදිංචි වීමේදී එම කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කර ගත හැකි බවයි කම්කරු දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මෙහි සමාරම්භක අවස්ථාව අද පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













