Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි
    • සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
    • හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප
    • FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
    • 5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිඵලය මොකක්ද කියලා මුජිබර් අහනවා

    සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිඵලය මොකක්ද කියලා මුජිබර් අහනවා

    2025-10-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අපේ රටේ ජනතාවගෙන් සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිපලය කුමක්ද යන්න විමසා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර මහතා පවසනවා.

    මෙරට නීතියට ඉහලින් කිසිවෙකුත් නොමැති බවත් මෙරට අධිකරණ පද්ධතිය ජනතාවට සාධාරණය ඉටුකරන ස්වාධීන තැනක් බවට මේවන විට පරිවර්ථනය වී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා වැඩිදුරටත් පවසනවා.

    ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ අද(16) මැදවච්චිය නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    මෙරට අධිකරණය ජනතාවගේ නීතිය හා සාධාරණය ඉටුකරන තැනක් බවත් එවැනි ස්ථානවල විවිධ සිදුවීම් සිදුවේනම් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවත් පසුගියදා ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවූවායැයි කියන සිදුවීම පිළිබඳවද අදාල නීති ක්‍රියාත්මක වන බවත් එයට අදාල මැදිහත්වීම මේවන විටත් සිදුකර ඇති බවත් මන්ත්‍රී වරයා සඳහන් කර සිටියා.

    මෙරට පොලිස් දෙපාර්තමේන්තුව සහ අධිකරණය යන ආයතන දෙකම එකට කටයුතු සිදුකරන ආයතන බවත් එහි සිදුවන යම් ප්‍රශ්න ඇතමුන් අනවශ්‍ය විදිහට තල්ලුකරගෙන යන්න උත්සහ දරන බවද ඒ මහතා පැවසුවා.

    සෙව්වන්දි නමැති සැකකාරිය මෙරටට ගෙන ආ බවත් මීට පෙර ඒ පිළිබඳ බොහෝ අය ප්‍රශ්න කළ බවත් සමගි ජන බලවේගයේ මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා අපේ රටේ ජනතාවගෙන් සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිපලය කුමද්ද කියා ඇසූ බවත් ප්‍රකාශ කල බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    පෙර පුව​තදිපාවලි සමරන්න වතුකරයේ ජනතාව කල්තියාම සූදානම් වෙයි
    ඊළඟ පුව​ත බේකරි නිෂ්පාදන මුවාවෙන් ගුලි විකුණලා

    සබැ​ඳි පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group