සූර්ය විදුලිබල උත්පාදකයින් 17 දෙනෙකු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාදීකරණය අද නියෝග කර තිබෙනවා.
සූර්ය විදුලිබල උත්පාදකයින්ට එම විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත්කර ඇති බවයි සදහන් වන්නේ.
අභියාචනාධිකරණ විනිසුරු ප්රිඇයන්ත ප්රනනාන්දු මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා .
උණුසුම් පුවත්
- කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
- නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
- කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
- ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
- වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
- ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
- බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
- මව සහ දියණිය විදුලි සැරට බිලි














