Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    2026-08-03

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    2026-08-03

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි
    • පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
    • බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්
    • මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
    • පසුගිය පැය 24 තුල සැලකිය යුතු වර්ශාපතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුළි කුණාටුවේ බලපෑම තවදුරටත්

    සුළි කුණාටුවේ බලපෑම තවදුරටත්

    -දිස්ත්‍රික් කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්
    2023-05-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රීයව පවතින මෝඛා සුළි
    කුණාටුව මේ වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ
    විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එය මේ වන විට බංග්ලාදේශය දෙසට ගමන් කරමින් ඇති බවයි කාලගුණ විද්‍යා
    දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    මේ හේතුවෙන් මෙරට ප්‍රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරනු
    ඇති.

    හෙට දිනය වන විට සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වනු ඇති බවයි වාර්තා
    වන්නේ.

    මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට
    පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත් බලාත්මකයි.

    ඒ අනුව කොළඹ, ගාල්ල , මාතර , කළුතර , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්වලට
    මෙම අනතුරු ඇගවීම නිකුත් කර තිබුණා.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ ජනතාව මේ පිළිබද වඩාත්
    අවදානයෙන් පසුවීමට වැදගත් බවයි.

    පෙර පුව​තනෞකා මගින් ඇති වු හානියට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
    ඊළඟ පුව​ත විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    2026-08-03

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    2026-08-03

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය

    2026-08-03

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group