Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුරියවැව වෙඩි හුවමාරුවේ අලුත්ම තොරතුරු

    සුරියවැව වෙඩි හුවමාරුවේ අලුත්ම තොරතුරු

    2025-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සූරියවැව, වැවේගම කැළෑබද ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ සැකකරුවන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී එක් සැකකරුවෙක් මියගොස් තිබෙනවා.

    වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    වෙඩි හුවමාරුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක්ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

    වෙඩි හුවමාරුව අතරතුරු සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා.

    අදාළ ස්ථානයෙහි සැකකරුවන් දෙදෙනෙක් රැඳී සිට ඇති බවටත් ඉන් එක් අයෙක් මෙලෙස අත්බෝම්බ ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවත් වාර්තා වනවා.

    වෙඩි වැදීමෙන් මියගිය සැකකරු පසුගියදා කොස්ගොඩදී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු බවට පොලිසිය සැක පළ කරන අතර මෙලෙස මියගොස් ඇත්තේ මග්ගොන ප්‍රදේශයේ පදිංචි දොන් කෝසල හෙවත් බේරුවන කෝසල නමැත්තෙකි.

    පොලිසිය සැක පළ කරන්නේ කොස්ගොඩ කැස්බෑ සංරක්ෂන මධ්‍යස්ථානයක් තුළදී එහි හිමිකරුගේ පුතා වන අරුණු මෙන්ඩිස් නමැත්තාට වෙඩි තබා ඝාතන කළ වෙඩික්කරු බවටයි.

    ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට වැවේගම කැළෑබද ප්‍රදේශයට ගොස් ඇත්තේ සැකකරුවන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුවයි.

    පොලිසිය කියා සිටියේ අද(22) අලුයම් කාලයේදී මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් එහිදී පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත අත්බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවයි.

    එහිදී සිදු කරන ලද වෙඩි තැබීමේදී සැකකරු මියගොස් ඇති අතර තවත් සැකකරුවෙක් පළා ගොස් තිබෙනවා.

    පෙර පුව​තඅකිල අල්ලස් කොමිසට ඇවිත් යයි
    ඊළඟ පුව​ත BREAKING NEWS: හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group