Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි
    • සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුපිරි හතරේ ශූරියෝ කවුද?

    සුපිරි හතරේ ශූරියෝ කවුද?

    2022-11-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙනවා.

    හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් පිල හා නිලක්ෂී ද සිල්වාගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් පිල අතරයි අවසන් මහා තරගය පැවැත්වෙන්නේ.

    ශ්‍රී ලංකා කිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ මෙම කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ශූරතා කුසලානය සමග මුදලිලන් ලක්ෂ හතහමාරක් පිරිනැමෙනු ඇති.

    මෙම තරගාවලිය පුරා අණසක පැතිර වූ ග්‍රේස් පිල විසින් බ්ලූස් පිල ලකුණු 124කින්, රෙඩ්ස් පිල කඩුලු 3කින් හා ග්‍රීන්පිල ලකුණු 46කින් පරාජය කොට අපරාජිත තත්ත්වයේ පසුවනවා.

    ග්‍රේස් පිලට පමණක් දෙවැනි වූ රෙඩ්ස් පිල මෙම තරගාවලියේදී ග්‍රීන් පිල කඩුලු 8කින් හා බ්ලූස් පිල කඩුලු 3කින් පරාජය කොට ග්‍රේස් පිලට අභියෝගයක් ලබාදිය හැකි මට්ටමකයි ඇත්තේ.

    තරගාවලියේ අනුශූරතාව සඳහා මුදලින් රුපියල් ලක්ෂ 5 ක්ද තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද පිරිනැමීමට නියමිතයි.

    තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය සහ පන්දු යවන්නිය වෙනුවෙන් රුපියල් ලක්ෂ බැගින්ද, අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා මුදලින් රුපියල් හැත්තෑපන්දහසක මුදක්ද පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබෙනවා.

    women cricket
    පෙර පුව​තධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවට එක්සත් රාජධානියෙන් පවුම්
    ඊළඟ පුව​ත සමෘද්ධි සහ ක්ෂේත්‍ර නිලධාරීන්ටත් ඡන්දය ඉල්ලීමට අවස්ථාව

    සබැ​ඳි පුවත්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group